අනේක ජාති සංසාරං - සද්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි - පුන ගේහං නකා හසි
සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හා නං ඛය මජ්ඣගා
යළි ඉපදීම දුකකි. එහෙයින් මේ පඤ්චස්කන්ධය නමැති ගෙය තනන වඩුවා සොයා ඇවිද්දෙමි. දක්නට නොලැබිණි. දැන් මම ඒ වඩුවා දිටිමි. යළි නුඹට මේ පඤ්චස්කන්ධ ගෙය තනන්නට නොලැබේ. ගෙයි පරාළ බිඳ දැමුවෙමි. කැණිමඬල සුන් කළෙමි. මගේ සිත නිවනට පිවිසිණි. තණ්හාවේ ගෙවීම නමැති රහත් බවට පැමිණියෙමි.
No comments:
Post a Comment